by Staff writer 24-07-2019 | 3:33 PM
COLOMBO (News 1st) : හම්බන්තොට, මීගහජදුර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය අසලදී හමුදා ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, හමුකදා රියදුරන් පුහුණු කිරීමේ නිරතව සිටියදී අද පෙරවරුවේ එම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූවන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.