by Staff writer 24-07-2019 | 5:53 PM
COLOMBO (News 1st) : බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරයා පවසන්නේ බොරිස් ජොන්ස් මහතා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම එරට හා පොදු රාජ්‍ය මන්ඩලයීය රටවල් අතර පවතින සබඳතාවලදී වැදගත් සංන්ධිස්ථානයක් බවයි.
ලද පළමු අවස්ථාවේදීම බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.