වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම 33% ක් දක්වා ඉහළට

වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම 33% ක් දක්වා ඉහළට

වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම 33% ක් දක්වා ඉහළට

කර්තෘ Staff writer

24 Jul, 2019 | 8:39 am

COLOMBO (News 1st): පසුගිය දිනවල ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම 33% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ජල විදුලි බල උත්පාදනයද 20% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය.

මේ අතර අධික සුළං සහිත කාලගුණයත් සමග හටගත් විදුලිය ඇනහිටීම් යථා තත්වයට පත් කළ බව සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]