ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් මාතර, රත්නපුර සහ ත්‍රීකුණාමලයට

ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් මාතර, රත්නපුර සහ ත්‍රීකුණාමලයට

ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් මාතර, රත්නපුර සහ ත්‍රීකුණාමලයට

කර්තෘ Staff writer

23 Jul, 2019 | 8:45 am

COLOMBO (News 1st): මහජන ගැටලුවලට සංවේදී සැබෑ බලකායක අවශ්‍යතාව සපුරමින් ඇරඹුණු ගම්මැද්ද ගෙයින් ගෙට ගමන් කරන සිව්වැනි ක්‍රියාන්විතයේ 6 වැනි දිනය අදයි.

අද අපගේ කණ්ඩායම් මාතර, රත්නපුර සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ජනතා ගැටලු සොයා බැලීමට නියමිත ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ද ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන සමග එක් ව සිටී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]