23-07-2019 | 1:40 PM
COLOMBO (News 1st): පාසල් සිසුන්ට දියර කිරි ලබා දීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.
'කිරෙන් සපිරි දැයක්' යන තේමාව යටතේ සිදු කරන ජාතික වැඩසටහන පැවැත්වුණේ, රත්නපුර, කලවාන, කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදී ය.
මෙම වැඩසටහන අනුව පළමු වසරේ සිට පහ වස...