by Staff writer 22-07-2019 | 11:05 AM
COLOMBO (News 1st) : බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පුද්ගලයෙකුට පහදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද උදෑසන පොලීසියට පැමිණ භාරවීමෙන් පසු ඔහු අත් අඩංගුවට ගත් බවයි.
පසුගිය 18 වනදා ප්‍රාදේශීය සභාව තුළදී පුද්ගලයෙකුට පහරදීමට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.