22-07-2019 | 11:29 AM
COLOMBO (News 1st) : දින 17 ක් තුළ කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 4624 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පැවසී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්, පසුගිය 5 වන දා ආරම්භ කළ බවයි.
අද උදෑසන 6 න් අවසන්වූ ...