21-07-2019 | 7:24 AM
COLOMBO (News 1st) - රත්ගම, මලීදූව කැකිල්ල මණ්ඩිය මංසන්ධියේදී කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ රාත්රී 9.20 ට පමණ වෙඩි තැබීම සිදු ව ඇති බවයි.
මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි සමීර චන්ද්රමාල් නැමැති වැවදෙණිය කපුමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන...