ටී. 56 ජීව උණ්ඩ 581ක් සමග සැකකරුවෙකු කොටුවෙයි

ඔඩ්ඩුසුඩාන්හිදී ටී. 56 ජීව උණ්ඩ 581ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 20-07-2019 | 12:33 PM
  COLOMBO (News 1st): ඔඩ්ඩුසුඩාන්, නෙදුන්කර්නි ප්‍රදේශයේ ටී. 56 ජීව උණ්ඩ 581ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ඔඩ්ඩුසුඩාන් පොලීසියට ඉදිරිපත් කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.