කොළඹ, ගෑස්පහදී ලොරියක් ත්‍රීරෝද රථ 7ක ගැටීමෙන් 7 දෙනෙකු රෝහලට

කොළඹ, ගෑස්පහදී ලොරියක් ත්‍රීරෝද රථ 7ක ගැටීමෙන් 7 දෙනෙකු රෝහලට

කොළඹ, ගෑස්පහදී ලොරියක් ත්‍රීරෝද රථ 7ක ගැටීමෙන් 7 දෙනෙකු රෝහලට

කර්තෘ Staff writer

20 Jul, 2019 | 1:54 pm

COLOMBO (News 1st): කොළඹ , ගෑස්පහ මධ්‍යම පාර ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද 7ක ගැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකුට තුවාල සිදුව තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ ලොරි රථයේ තිරිංග නොමැති වීම හේතුවෙන්, රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අනතුරු සිදුව ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]