කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට

කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට

කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට

කර්තෘ Staff writer

20 Jul, 2019 | 12:20 pm

COLOMBO (News 1st): කිලිනොච්චිය ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ සෙල්වපුරම්හිදී කන්කසන්තුරය සිට අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් ඊයේ රාත්‍රී ඔවුන් මියගොස් ඇති බව ය.

එලෙස මියගොස් ඇත්තේ වැල්වැටිතුරේ හා සෙල්පවුරම් ප්‍රදේශවල පදිංචි 19 හා 25 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]