20-07-2019 | 12:45 PM
COLOMBO (News 1st): රත්ගම, ඕවර්කන්ද ප්රදේශයේදී යතුරු පැදියක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්රියේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මතට දැඩි සුළඟ හේතුවෙන් පොල් ගස කඩා වැටී ඇති බව ය.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇ...