ගම්මැද්ද ගෙයින් ගෙට දෙවැනි දිනටත්

මහජන ගැටලු සොයා යන ගම්මැද්ද ගෙයින් ගෙට සිව්වැනි ක්‍රියාන්විතය දෙවැනි දිනටත්

by Staff writer 19-07-2019 | 12:59 PM
මහජන ගැටලුවලට සංවේදී සැබෑ බලකායක අවශ්‍යතාව සපුරමින් ඇරඹුණු ගම්මැද්ද ගෙයින් ගෙට ගමන් කරන සිව්වැනි ක්‍රියාන්විතයේ දෙවැනි දිනය අදයි. ගම්මැද්ද කණ්ඩායම් තුනක් අද මාතලේ, කළුතර හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරය කරමින් මෙතෙක් නොවිසදුනු ජනතා ගැටළු හදුනා ගනිමින් සිටියි කළුතර සංචාරය කරන ගම්මැද්ද කණ්ඩායම ගම්මාන කිහිපයක සංචාරය කරමින් ජනතා ගැටළු සොයා බැලුවේය. මාතලේ හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරය කරන ගම්මැද්ද කණ්ඩාම අද ගම්මාන කිහිපයක සංචාරය කරමින් ජනතා ගැටළු සොයා බලමින් සිටියි. https://youtu.be/EVORRoZlqu8