පුල්මුඩෙයි ආහාර විශ වීමකින් 25ක් රෝහල්ගත කරයි

පුල්මුඩෙයි ආහාර විශ වීමකින් 25ක් රෝහල්ගත කරයි

by Staff writer 19-07-2019 | 11:29 AM
ත්‍රිකුණාමලය පුල්මුඩෙයි ප්‍රදේශයේදි ආහාර විශවීමෙන් 25 දෙනෙකු රෝහල්ගත ඇත. පුල්මුඩේ රෝහලේ නිලධාරියෙකු සදහන් කළේ ඇතුළත් කළ රෝගීන්ට වමනය ඇතුළු රෝග ලක්ෂණ ගණනාවක් පවතින බවයි. විවාහ මංගල්‍ය උත්සවයකට ඊයේ රාත්‍රි සහභාගිවූ පිරිසකන් මෙලෙස රොහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව පුල්මුඩේ රෝහල ප්‍රකාශ කළේය.