ගිනිගත්හේන වෙළඳසැල් 10 ක් නායයයි

ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි

by Staff writer 19-07-2019 | 6:40 AM
COLOMBO (News 1st): අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් ඊයේ රාත්‍රී නායයාමට ලක්විය. ඒ, අතර සිටි එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ආරක්ෂක අංශ එක්ව ඔහුගේ මෘත දේහය අද සොයාගැනීමට සමත් විය. https://www.youtube.com/watch?v=zeMvdJBGD8k