ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි

ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි

ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි

කර්තෘ Staff writer

19 Jul, 2019 | 6:40 am

COLOMBO (News 1st): අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් ඊයේ රාත්‍රී නායයාමට ලක්විය.

ඒ, අතර සිටි එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අංශ එක්ව ඔහුගේ මෘත දේහය අද සොයාගැනීමට සමත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]