19-07-2019 | 1:17 PM
අයහපත් කාලගුණයත් සමග ඊයේ ගාල්ලේදී අනතුරට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාව දැනට තිබෙන්නේ සුප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය ආසන්නයේ බව, සමුද්‍රීය පරීක්ෂණ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් කොරල්පරයට හානි සිදුවීමේ අවදානමක් පවතින ...