by Staff writer 18-07-2019 | 4:58 PM
COLOMBO (News 1st) : ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ජලාශය පහළ කැලණි ගඟ දෙපස ජනතාව විමසිලිමත් වන ලෙසයි.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහති වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.