මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Sagarika Chathumali 18-07-2019 | 8:19 PM
COLOMBO (News 1st) : මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ , පවතින වර්ෂාවත් සමග අහුංගල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බවයි. ගාල්ල බලා ධාවනය වන සිග්‍රගාමී දුම්රියක් මේ වනවිට අහුංගල්ල ප්‍රදේශය ආසන්නයේ නවතා ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.