by Staff writer 18-07-2019 | 6:52 PM
COLOMBO (News 1st): අයහපත් කාලගුණයත් සමග භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් ගාල්ල, රූමස්සල ආශ්‍රිත වෙරළට ගොඩගසා තිබේ.
නාවික හමුදා ප්‍රකාශක ලෙප්ටිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව ය.
එලෙස ගොඩගසා ඇත්තේ ශ්‍රි ලන්කන් ග්ලෝරි නැමති යාත්‍රාවකි.