ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 2ක් විවෘතයි

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 2ක් විවෘතයි

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 2ක් විවෘතයි

කර්තෘ Staff writer

18 Jul, 2019 | 4:58 pm

COLOMBO (News 1st) : ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් ක‍ළේ, ජලාශය පහළ කැලණි ගඟ දෙපස ජනතාව විමසිලිමත් වන ලෙසයි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහති වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]