මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කර්තෘ Sagarika Chathumali

18 Jul, 2019 | 8:19 pm

COLOMBO (News 1st) : මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ , පවතින වර්ෂාවත් සමග අහුංගල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බවයි.

ගාල්ල බලා ධාවනය වන සිග්‍රගාමී දුම්රියක් මේ වනවිට අහුංගල්ල ප්‍රදේශය ආසන්නයේ නවතා ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]