18-07-2019 | 4:12 PM
COLOMBO (News 1st) : ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලට ගොස් ඔහු අත...