ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී සිරස TV රන් සම්මානයෙන් පිදුම් ලබයි

by Hashini De Mel 17-07-2019 | 7:28 PM

COLOMBO (News 1st) - ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා ප්‍රවර්ධන අනුග්‍රාහක ආයතනය ලෙස සිරස TV රන් සම්මානයෙන් පිදුම් ලබයි.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල මේ වන විට කොළඹදී පැවැත්වේ.