පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 139 දෙනෙකු අත්අඩංගුවට

පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 139 දෙනෙකු අත්අඩංගුවට

පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 139 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

17 Jul, 2019 | 3:39 pm

COLOMBO (News 1st) – දින 12 තුළ සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3493 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය 5 වැනි දා ආරම්භ කළ බවය.

අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 139 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]