ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී සිරස TV රන් සම්මානයෙන් පිදුම් ලබයි

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී සිරස TV රන් සම්මානයෙන් පිදුම් ලබයි

කර්තෘ Hashini De Mel

17 Jul, 2019 | 7:28 pm

COLOMBO (News 1st) – ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා ප්‍රවර්ධන අනුග්‍රාහක ආයතනය ලෙස සිරස TV රන් සම්මානයෙන් පිදුම් ලබයි.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල මේ වන විට කොළඹදී පැවැත්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]