17-07-2019 | 12:48 PM
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන්, මේ වන විට ලිපි එක් ලක්ෂ තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබේ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, ඒ අතර, ලියාපදිංචි ලිපි තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් ද වන බවයි.
වර්ජනයේ නිරත සේවකයින් සහ තැපැල් අමාත්‍යවරයා අත...