දින 11ක් තුළ පොලිස් මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3354 දෙනෙකු අත්අඩංගුවට

දින 11ක් තුළ පොලිස් මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3354 දෙනෙකු අත්අඩංගුවට

දින 11ක් තුළ පොලිස් මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3354 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

16 Jul, 2019 | 4:02 pm

COLOMBO (News 1st) – දින 11ක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3354 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය 5 වන දා ආරම්භ කළ බව ය.

අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 200 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]