අද සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්..

අද සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්..

අද සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්..

කර්තෘ Staff writer

16 Jul, 2019 | 6:18 am

COLOMBO (News 1st) – දිවයිනේ, නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ජූලි මස 16 වන දා සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කි.මී. 50 පමණ තරමක තද සුළං ද ඇති විය හැකිය.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]