16-07-2019 | 11:06 AM
COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළවයි.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ පෙරවරු 10.00 ට පමණ...