බේරුවලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

බේරුවලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

බේරුවලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කර්තෘ Staff writer

15 Jul, 2019 | 10:04 am

COLOMBO (News 1st) : බේරුවල, අලුත්හේන, මාගල්කන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් ඊට හේතුවී ඇති බවයි.

බේරුවල, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක්ව තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]