15-07-2019 | 10:04 AM
COLOMBO (News 1st) : බේරුවල, අලුත්හේන, මාගල්කන්ද ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් ඊට හේතුවී ඇති බවයි.
බේරුවල, මග්ගොන ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක්ව තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්රදේශයෙන් පලා...