එංගලන්ත සංචාරය නිමකර ජනපති දිවයිනට

එංගලන්ත සංචාරය නිමකර ජනපති දිවයිනට

by Staff writer 13-07-2019 | 12:57 PM

COLOMBO (News 1st) - එංගලන්තයේ පෞද්ගලික සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ තිබේ.

පසුගිය 9 වැනි දා දහවල් ජනාධිපතිතුමා එංගලන්තය බලා පිටත්ව ගියේ ය. ඒ, සිය පුතනුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීම සඳහායි.