එංගලන්ත සංචාරය නිමකර ජනපති දිවයිනට

එංගලන්ත සංචාරය නිමකර ජනපති දිවයිනට

එංගලන්ත සංචාරය නිමකර ජනපති දිවයිනට

කර්තෘ Staff writer

13 Jul, 2019 | 12:57 pm

COLOMBO (News 1st) – එංගලන්තයේ පෞද්ගලික සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ තිබේ.

පසුගිය 9 වැනි දා දහවල් ජනාධිපතිතුමා එංගලන්තය බලා පිටත්ව ගියේ ය.

ඒ, සිය පුතනුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීම සඳහායි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]