13-07-2019 | 1:16 PM
COLOMBO (News 1st) - ලබන 16 වැනි දා රාත්‍රියේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමේ අවස්ථාව මෙරට වැසියන්ට හිමි වනු ඇති.
මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව, යුරෝපයේ සහ ආසියාවේ බොහෝ රටවලට දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද...