පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට ස්ථාන මාරු

පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට ස්ථාන මාරු

by Staff writer 12-07-2019 | 3:28 PM

COLOMBO (News 1st) - පොලිස් අධිකාරීවරු පස්දෙනෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ, පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි. ස්ථාන මාරු කළ නිලධාරීන් අතර සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරයකු ද වේ.