ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව කල් තබයි

ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව කල් තබයි

by Staff writer 12-07-2019 | 5:05 PM

COLOMBO (News 1st) - ඝණ පූර්ණය නොමැති වීමෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තුව කල් තබා තිබේ.

පාර්ලිමේන්තුව යළි ආරම්භ කරන්නේ, ලබන 23 වැනි දායි.