ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

12 Jul, 2019 | 6:45 am

COLOMBO (News 1st)
දේශීය පුවත්

1. ජනතා විමුක්ති පෙරමුණ ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව වැඩි ඡන්දයෙන් ජය ගත්තේ ය.

2. කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

3. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදී හෘද සැත්කමකට ලක් කර වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ නීතිඥවරයා ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

4. මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත ඇමති ධූර ලබා ගැනීමට ඊයේ තීරණය කර තිබේ.

5. මාවනැල්ල ඇතුළු ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 6 දෙනෙකු ඊයේ මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

විදෙස් පුවත්

6. ඉරාන ජනාධිපති හසන් රුහානි බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක් සිදු කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]