12-07-2019 | 4:18 PM
COLOMBO (News 1st) - දිවයින පුරා සිදු කළ මෙහෙයුමකදී බීමත් රියැදුරන් 243 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ, ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුමකදී ය.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත මෙහෙයුම ආරම්භ කළේ, පසුගිය 05 වැනි දායි.
එදින සිට අද උදෑසන 6.00...