ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙනා විශ්වාස භංගය පරාජය වෙයි

BREAKING : ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙනා විශ්වාස භංගය පරාජය වෙයි

by Staff writer 11-07-2019 | 6:48 PM
COLOMBO (News 1st) : ජනතා විමුක්ති පෙරමුණ ගෙනඑනු ලැබූ විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව වැඩි ඡන්දයෙන් ජයගත්තේ ය. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119කි.