BREAKING : ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙනා විශ්වාස භංගය පරාජය වෙයි

BREAKING : ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙනා විශ්වාස භංගය පරාජය වෙයි

BREAKING : ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙනා විශ්වාස භංගය පරාජය වෙයි

කර්තෘ Staff writer

11 Jul, 2019 | 6:48 pm

COLOMBO (News 1st) : ජනතා විමුක්ති පෙරමුණ ගෙනඑනු ලැබූ විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව වැඩි ඡන්දයෙන් ජයගත්තේ ය.

යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]