මුස්ලිම් මන්ත්‍රීවරු යළි ඇමති තනතුරු භාර ගැනීමේ සූදානමක

මුස්ලිම් මන්ත්‍රීවරු යළි ඇමති තනතුරු භාර ගැනීමේ සූදානමක

මුස්ලිම් මන්ත්‍රීවරු යළි ඇමති තනතුරු භාර ගැනීමේ සූදානමක

කර්තෘ Staff writer

11 Jul, 2019 | 7:27 pm

COLOMBO (News 1st) : මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත ඇමති ධුර ලබා ගැනීමට අද තීරණය කර තිබේ.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකින් පසුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුද්දීන් ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]