11-07-2019 | 4:18 PM
COLOMBO (News 1st) : කොළඹ අවට ප්‍රදේශ රැසකට අද රාත්‍රි 8 දක්වා ඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස , කෝට්ටේ , කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ , මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ , කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේ...