ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනේ

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනේ

by Staff writer 10-07-2019 | 10:06 PM
COLOMBO (News 1st) - ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි. අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වීමට පෙර සහ පසු ආණ්ඩුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම පදනම් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.