පළාත් කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

කර්තෘ Staff writer

10 Jul, 2019 | 7:23 am

COLOMBO (News 1st) : සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]