ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනේ

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනේ

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනේ

කර්තෘ Staff writer

10 Jul, 2019 | 10:06 pm

COLOMBO (News 1st) – ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.

අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වීමට පෙර සහ පසු ආණ්ඩුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම පදනම් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]