10-07-2019 | 12:21 PM
COLOMBO (News 1st) : මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගත් සැකකරුවන් තිදෙනා රඳවා තබා ගෙන ප්රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ , රස්නායකපුර , වැලිමඩ සහ පේරාදෙණිය යන ප්රදේශවලදීයි.
මොවුන් තිදෙනා මොහොමඩ් සහාරාන් සමග ...