රක්නා ලංකා හිටපු සභාපති 19 තෙක් යළි රිමාන්ඩ් 

රක්නා ලංකා හිටපු සභාපති 19 තෙක් යළි රිමාන්ඩ් 

රක්නා ලංකා හිටපු සභාපති 19 තෙක් යළි රිමාන්ඩ් 

කර්තෘ Staff writer

09 Jul, 2019 | 10:25 am

COLOMBO (News 1st) : අත්අඩංගුවට ගත් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණි අවස්ථාවේදී ඊයේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඇවන්ට්ගාඩ් විමර්ශනයට අදාළවයි.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් නම් කරනු ලැබු සැකකරුවන්ගෙන් 08 වන සැකකරු වන්නේ වික්ටර් සමරවීර මහතායි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]