09-07-2019 | 12:07 PM
COLOMBO (News 1st): ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන් සමග සමීපව කටයුතු කළ මව්ලවිවරයෙකු රස්නායකපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ නිකවැරටිය, දූෂණ මර්දන ඒකකය විසින් පසුගිය මැයි පළමු වැනිදා මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
රස්නායකපුර ...