වරින් වර විදුලිය බිඳ වැටීමක් සිදු විය හැකියි

ඉන්ධන ගැටළුවක් නිසා විදුලිය බිඳ වැටීම් සිදු විය හැකියි - විදුලිබල අමාත්‍යාංශය

by Staff writer 08-07-2019 | 9:36 PM

COLOMBO (News 1st) - ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මතු වූ ගැටළුවක් නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරින් වර විදුලිය බිඳ වැටීම් වාර්තා විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.